flarum-lang/sinhala

Sinhala language pack for Flarum.

Installs: 2 164

Dependents: 1

Suggesters: 0

Security: 0

Stars: 0

Watchers: 3

Forks: 0

Open Issues: 0

Type:flarum-extension

0.6.1 2024-05-13 19:28 UTC

This package is auto-updated.

Last update: 2024-09-11 10:13:29 UTC


README

Sinhala language pack for Flarum

අවම අවශ්‍යතා

දායක වන්න

පරිවර්තන සඳහා සහාය වීමට විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.

  1. පහත සඳහන් වියමන අඩවියට පිවිසෙන්න.
    https://weblate.rob006.net/projects/flarum/
  2. සිංහල භාෂාව යටතේ ඔබ කැමති කොටසක් තෝරාගෙන පරිවර්තනය ආරම්භ කරන්න.

ගිණුමක් සාදා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් පරිවර්තන යෝජනා කිරීමට පමණක් හැකිය.

ස්ථාපනය

මේ සඳහා කොම්පෝසර් භාවිතා කළ හැකිය.

composer require flarum-lang/sinhala

ස්ථාපනය කිරීමෙන් පසුව පාලන තීරය හරහා එය සක්‍රිය කරන්න.

යාවත්කාල කිරීම

කොම්පෝසර් භාවිතයෙන් යාවත්කාල කිරීම.

composer update flarum-lang/sinhala

නවතම අනුවාදය සඳහා යාවත්කාල වීමට බලාත්ම කිරීම
(නව ෆ්ලාරම් අනුවාදයක් වෙත යාමේදී නිර්දේශ කෙරේ)

composer require flarum-lang/sinhala

යාවත්කාල කිරීමෙන් පසුව නිහිතය හිස් කළ හැකිය.

php flarum cache:clear

"Flarum core" පරිවර්තන තත්‍වය

නිල දිගුවල පරිවර්තන තත්‍වය

"Friends of Flarum" දිගුවල පරිවර්තන තත්‍වය

ප්‍රජා දිගුවල පරිවර්තන තත්‍වය

ආධික්‍යය දිගුවල පරිවර්තන තත්‍වය

සම්බන්ධ වන්න

ලහිරු@යාළු.ලංකා
lahiru@yalu.lk

භාෂා ආශ්‍රිත ගැටලු සඳහා
දිලිනි චතුරිකා | @dilinic - wire.com
දිලිනි@යාළු.ලංකා | dilini@yalu.lk

ස්තූතිය

ෆ්ලාරම් පරිවර්තන සාමූහික ප්‍රජා සහභාගීත්වයෙන් නඩත්තු කෙරේ.
Day.js සඳහා පරිවර්තනය මූලාශ්‍රයෙන් සෘජුව පිටපත් වේ.
Validation.yml සඳහා පරිවර්තනය ලරාවල් සඳහා වන භාෂා ඇසුරුම මත පදනම් වේ.

ප්‍රයෝජනවත් සබැඳි